අලුතෙන්ම හදපු මේ සයිට් එක ගැන !
[ Nach unten | Zum letzten Beitrag | Thema abonnieren | Neueste Beiträge zuerst ]
අලුතෙන්ම හදපු මේ සයිට් එක ගැන !
von admin am 01.09.2015 05:40ඔන්නා මචන්ලා දැන් අපේම Facebook වගේ social media සයිට් එකක් !
මේකත් අපි හැමදාම යන facebook වගේම තමයි මචන්ලා ! වෙනසකට කියල තියෙන්නේ මේකේ ඉන්නේ හැමෝම අපි දන්න අය, ඒ කියන්නේ අපේ ඉස්කෝලේ කස්ටිය විතරයි !
ඉතින් දන්නැති කස්ටිය අදුනගන්නත් මේක හොඳ වැඩක් !

Antworten