අලුතෙන්ම හදපු මේ සයිට් එක ගැන !

[ Go to bottom  |  Go to latest post  |  Subscribe to this topic  |  Latest posts first ]


admin
Admin

-, male

Posts: 1

අලුතෙන්ම හදපු මේ සයිට් එක ගැන !

from admin on 09/01/2015 05:40 PM

ඔන්නා මචන්ලා දැන් අපේම Facebook වගේ social media සයිට් එකක් ! 
මේකත් අපි හැමදාම යන facebook වගේම තමයි මචන්ලා ! වෙනසකට කියල තියෙන්නේ මේකේ ඉන්නේ හැමෝම අපි දන්න අය, ඒ කියන්නේ අපේ ඉස්කෝලේ කස්ටිය විතරයි !

ඉතින් දන්නැති කස්ටිය අදුනගන්නත් මේක හොඳ වැඩක් !
 

Reply

« Back to forum